නල

nala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වායුව; පවන; මඳ සුළඟ.
2. නා.ප්‍ර. ගින්න; අග්නිය.
3. නා.ප්‍ර. නටුව; මල් නටුව.
4. නා.ප්‍ර. කකුළුවා; කකුළු අණ්ඩ.
5. නා.ප්‍ර. ශරීරයෙහි වූ නාල; නහර.
6. නා.ප්‍ර. ප්‍රමාදය; පමාව.
7. නා.ප්‍ර. සොරුන් විසින් පැහැරගත් වස්තුව,
8. නා.ප්‍ර. වසන්තය.
9. නා.ප්‍ර. මල් කලස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හමන වායුව; මඳ සුළඟ; පවන (පා. සං. අනිල) 2. ගින්න; අග්නිය (සං. අනල)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. බට, කුලල්බට. (පි. 332)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fire
2. n. pipe
3. tubing
4. n. wind