සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2128

නරසිංහ රූපය

sphinx

නර්තක

Aes. recitalist

නර්තකයා

Aes. dancer

නර්තකිය

dancer

නර්තකී

n. danseuse

නර්තන රචක

Aes. choreographer

නර්තන රචනය

Aes. choreography

නර්තනය

1. n. chorea
2. Soc. dance
3. n. dancing
4. Aes. recital

නර්ද්‍රව වායුපීඩනමානය

Phy. aneroid barometer

නර්මාලාපය

1. badinage
2. cynicism
3. n. hit
4. n. jest
5. joke
6. n. sarcasm

නර්මෝක්තිය

1. n. quip
2. n. sally
3. Aes. witticism

නර්ලජ්ජී

shameless

නරාකෘති

a. anthropoid

නරාව

n. crater

නරාවළ

n. pit

නරාශ්වයා

1. n. centaur
2. a. saturnine
3. n. satyr

නරිදෙන

n. vixen

නරිනාටකය

n. foolery

නරියකු වැනි

a. vulpine

නරියා

1. n. fox
2. n. jackal

නරියාගේ වල්ගය

n. brush

නරුම

a. miserable

නරුමකම

Aes. cynicism

නරුමවාදය

Aes. cynicism