නරුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සාරධර්ම ප්‍රජා සම්මත සාධුචර්යා, චාරිත්‍ර වාරිත්‍ර ආදිය අවඥාවෙන් බැහැර කරන; මිනිසා විසින් රැකිය යුතු ගුණ ධර්ම පද්ධතියක් ඇතැයි නොපිළිගන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. miserable