නරාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගසක කඳ දිරා යාමෙන් ඇති වන සිදුර; රුක් බිලය; කෝටරය.
2. නා. ගස් මුල් දිරා ගිය තැන්වල බිම ඇති වූ වළ.
3. නා. ගිනි කඳු විවරය; යමහල් මුඛය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. crater