නර්තනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නැටුම; රඟපෑම; නෘත්යය; අභිනය.
2. නා. අලංකාර දර්ශනය.
3. නා. ගීතිකා කණ්ඩායම.
4. (පාරිභා.) නා. අතපය හෝ මුහුණ හෝ ඉබේ නැටවෙන ස්නායු රෝගයක්; කෝරියම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නැටීම; නෘත්යය/ අලංකාර දර්ශනය; දෘශ්ය කාව්යය (සං. නර්තන)