නර්මාලාපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නරුම බස්; අනුන් හාස්‍යයට භාජන කරන කතාව; ඇනුම්පදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. badinage
2. cynicism
3. n. hit
4. n. jest
5. joke
6. n. sarcasm