නරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (ස්ත්රීන්) රෙදි ඇඳීමේ දී ඉනෙන් පිටතට එල්ලී වැටෙන සේ තබන රැලිපොට.
2. නා. වී වැනි ධාන්ය ඇටවල මුල් කොනේ තිබෙන උලකට සමාන සිහින් කොටස; නංඩුව.
3. නා. ගස්වල අංකුර; අතු රිකිල්ල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. frill