සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2131

නව මැල්තස්වාදය

neo-malthusianism

නව යටත්විජිතවාදය

neocolonialism

නව යථාර්ථවාදය

neo-realism

නව යොවුන් විය

1. adolescence
2. adj. teen

නව යොවුන් වියේ අය

n. teen

නව යොවුන් වෙනවා

v. rejuvenate

නව යෞවන

Sta. adolescent

නව යෞවනය

Psy. adolescence

නව රැල්ල

Aes. new wave

නව ලාමක් වාදය

Psy. neo-lamarckism

නව ලැමාකියානුවාදය

Log. neo-lamarckism

නව ලිබරල්වාදය

neo-liberalism

නව ලෝකය

Geo. new world

නව වනය

n. revival

නව ව්‍යවසායකයා

intrapreneur

නව වාක්කරණය

Psy. neologism

නව විචාරය

Aes. new criticism

නව විලාසිතා

n. pop

නව විශේෂ හට ගැනීම

speciation

නව විශේෂ හටගැනීම

speciation

නව ශබ්ද නිර්මාණය

neologism

නව ශබ්ද ව්‍යවහාර

neologism

නව ශාස්ත්‍රීයතා වාදය

neo-scholasticism

නව සංකල්පය

innovation