නව ලෝකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නූතන ඉතිහාසයේ දී සොයා ගනු ලැබූ ලෝකාර්ධයට අයත් උතුරු සහ දකුණු ඇමෙරිකා මහාද්වීප දෙක.
2. නා. නූතන සමාජ පරිසරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. new world