adolescence
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Psy. ගැටවර බව
2. Soc. ගැටවර විය
3. Psy. ගැටවර සමය
4. n. තරුණ කාලය
5. n. තරුණ වයස
6. නව යොවුන් විය
7. Psy. නව යෞවනය
8. Soc. නවයොවුන් විය
9. Soc. නවයෞවනය
10. Law. යුවනෝදය
11. n. යොවුන් විය
12. n. යෞවනය
13. Law. යෞවනෝදය
14. n. සත්වයන්ගේ වැඩෙන අවස්ථාව