යෞවනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තරුණ වයස ; යොවුන් විය ; යෞවන භාවය ; තාරුණ්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. adolescence