සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3557
යෝධාවයා
n. soldier
යෝනක
st. moor
යෝනි
1. Bot. commissural
2. st. vagina
3. a. vaginal
යෝනි ආලිප්තය
Med. vaginal smear
යෝනි මාර්ගය
n. vagina
යෝනි විසර්ජය
Med. vaginal discharge
යෝනිදාහය
Med. vaginitis
යෝනිමුඛය
n. vulva
යෝනිය
1. Bot. commissure
2. n. matrix
3. Soc. vagina
යෝනියෙන් ස්රාව එන සුදු පැහැති හෝ කහ පැහැති ෂ්ලෙස මල
යෝනියේ හෝ ගුදමාර්ගයේ දියවීමට දමන බෙභෙත්
n. suppository
යෝනියේ හෝ ගුදමාර්ගයේ දියවීමට දමන බෙහෙත්
යෝනිස්තම්භනිය
n. pessary
යෝනිසෝ
a. enlightened
යෞග
a. dual
යෞගික
1. a. compound
2. a. conjunctive
3. a. secondary
යෞරෝපීය
a. european
යෞවන
1. adj. adolescent
2. Bot. juvenile
3. a. pubescent
4. a. young
යෞවන භීතිකාව
යෞවන විමනස්යය
Psy. hebephrenia
යෞවනභාවය
n. puberty
යෞවනය
n. adolescence
යෞවනයා
1. n. adolescent
2. Soc. youth
යෞවනිය
n. young girl