යෞවනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යෞවන ස්ත්‍රිය ; තරුණිය ; යුවතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යොවුන් ස්ත්‍රිය (සං. යෞවනී)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. young girl