සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3558

යෞවනෝදය

1. Law. adolescence
2. Law. adolescent
3. n. puberty

යෞවනෝදිත

Law. adolescent

ර

1. st. gold
2. state

ර කාරයෙහි ශබ්දය

1. n. bur
2. n. burr

රං

st. gold

රංග

1. st. dance
2. st. stage

රංග කලාව

Aes. theatre

රංග චර්යාව

Aes. stage business

රංග පත්‍රිකාව

Aes. brochure

රංග පීඨය

n. arena

රංග මණ්ඩලය

n. boards

රංග රචනය

choreography

රංග විධානය

Aes. direction

රංග විරෝධය

anti-theatre

රංග විරෝධී

anti-theatre

රංග විෂය වූ

adj. chromatic

රංග ශාස්ත්‍රය

Aes. histrionics

රංග ශිල්පය

histrionics

රංග ශිල්පීය

histrionic

රංගකලාව

theatre

රංගන

st. dancing

රංගන භූමිය

n. parterre

රංගනය

acting

රංගපරමවාදය

theatricalism