රංග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැහැය ; වර්ණය ; පාට.
2. රඟමඬල ; රංග භූමිය ; රඟපාන වේදිකාව.
3. නැටුම ; නෘත්‍යය ; රංගනය.
4. යුද පිටිය ; රණබිම.
5. විලාසය ; ආකාරය.
6. බෙලෙක් හෙවත් ටින් ලෝහය.
7. සුදු ඊයම්.
8. පුෂ්කර නම් ලවණය.
9. ඖෂධීය ද්‍රව්‍ය දමා සකස් කර ගත් කැඳ ; කාඩි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. dance
2. st. stage