රංකිරිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා.ප්ර. රන් මිශ්ර කිරි ; බිළිඳකු උපන් කෙණෙහි රන් ගල ගා තන කිරි මුසු කොට දිවෙහි ගාන මිශ්රණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1306 ← රං රංග →