සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3559

රංගප්‍රයෝග

n. effects

රංගපීඨය

1. n. amphitheatre
2. n. theatre

රංගභූමි අලංකරණය

1. Aes. decor
2. mise-en-scene

රංගභූමි නිර්මිතය

1. mise-en-scene
2. Aes. mise en scene

රංගභූමි රචනය

Aes. setting

රංගභූමිය

1. n. amphitheatre
2. n. arena
3. n. scene
4. Aes. stage
5. n. theatre

රංගමණ්ඩපයේ ඇතුල් දෙස

n. upstage

රංගමණ්ඩලය

n. stage

රංගය

1. n. colour
2. n. dance
3. Med. pigment
4. Aes. theatre

රංගවිරෝධය

anti-theatre

රංගවිරෝධී

anti-theatre

රංගවිෂය වූ

a. chromatic

රංගශාලාව

1. Aes. theater
2. Aes. theatre

රංගස්ථාපකය

Che. mordant

රංගාංගණය

amphitheatre

රංගාංගනය

Aes. pit

රංගාවතරණ මංගල්‍යය

premiere

රංගාවාටය

Aes. amphitheatre

රංගිකයෝ

Aes. stage crew

රංගීය

Aes. histrionic

රංගීය කලා

Aes. histrionics

රංගෝපක්‍රම

Soc. effects

රංචු ගැභෙනවා

vi. flock

රංචු ගැසුණු

Bot. gregarious