සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3556

යෝජනාවක් ස්ථිර කරනවා

vt. second

යෝජනාවලට විවෘත

adj. suggestible

යෝජ්‍ය

Che. free

යෝජිත

proposed

යෝජිත පනත

bill

යෝජිත ව්‍යුහයක සැලැසුම හෝ ආකෘතිය

mock-up

යෝජිනි

commissural

යෝජිනිය

commissure

යෝඩය

Geo. geode

යෝත

a. proposed

යෝත පනත

Law. bill

යෝදි

n. amazon

යෝධ

1. a. colossal
2. a. gargantuan
3. a. gigantic
4. a. himalayan
5. a. mammoth
6. a. monster

යෝධ කැත දේ

n. monstrosity

යෝධ පුරුෂයෙක්

n. titan

යෝධ බරක්

deadweight

යෝධ මහා සභාව

monster-meeting

යෝධ මානවයා

Soc. meganthropus

යෝධතනුකත්වය

Med. gigantism

යෝධතාව

1. giantism
2. Psy. gigantism

යෝධබව

Bot. gigantism

යෝධයන්ට පමණක් සුදුසු

a. herculean

යෝධයා

n. giant

යෝධවානරයා

Soc. gigantopithecus