යෝධයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශක්ති සම්පන්න පුරුෂයා උස මහත ඇති පුද්ගලයා.
2. සෙබළා ; යුද්ධ භටයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. giant