ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 44

ado

1. n. කරදරය
2. n. කලබලය
3. n. කලහය
4. n. කෝලාහලය

adobe

1. Geo. ඇඩෝබ්
2. මැටි ගඩොල්
3. n. මෝඩ ගඩොල
4. n. මෝඩ ගඩොල්

adolescaria

අඩොලෙස්කාරියා

adolescence

1. Psy. ගැටවර බව
2. Soc. ගැටවර විය
3. Psy. ගැටවර සමය
4. n. තරුණ කාලය
5. n. තරුණ වයස
6. නව යොවුන් විය
7. Psy. නව යෞවනය
8. Soc. නවයොවුන් විය
9. Soc. නවයෞවනය
10. Law. යුවනෝදය
11. n. යොවුන් විය
12. n. යෞවනය
13. Law. යෞවනෝදය
14. n. සත්වයන්ගේ වැඩෙන අවස්ථාව

adolescent

1. Aes. ගැටවර
2. Soc. ගැටවරයා
3. adj. තරුණ
4. n. තරුණයා
5. Sta. නව යෞවන
6. Sta. නවයොවුන්
7. Soc. නවයොවුන් ගැටවර
8. Soc. නවයෞවන
9. Sta. නවයෞවනය
10. Soc. නවයෞවනයා
11. Med. නහඹු
12. Med. නැහැඹි
13. Law. යුවනෝදය
14. Law. යුවනෝදිත
15. adj. යොවුන්
16. adj. යෞවන
17. n. යෞවනයා
18. Law. යෞවනෝදය
19. Law. යෞවනෝදිත

adopt

1. Law. අපත්‍යීකරණය කරනවා
2. Law. උපයොදනවා
3. Law. කුලවද්දනවා
4. vt. තෝරා ගන්නවා
5. Law. දරුකමට හදා ගන්නවා
6. v. දරුවෙකු හදා ගන්නවා
7. v. පිළිගන්නවා
8. v. භාර ගන්නවා
9. v. යොදා ගන්නවා
10. vt. යෝජනා ස්ථිර කරනවා
11. Aes. සම්මත කරනවා

adoptable

a. තෝරාගත්

adopted

1. Law. අපත්‍යීකෘත
2. a. හදා ගත්

adoptee

Law. අපත්‍යීකෘතයා

adopter

1. n. පිළිගන්නා
2. n. යොදා ගන්නා
3. n. හදාගන්නා

adoption

1. Law. අපත්‍යීකරණය
2. n. කුලවැද්දුම
3. n. තෝරා ගැනීම
4. දරුකමට හදා ගැනීම / කුල වැද්දුම
5. n. දරුකමට හදාගැනීම
6. Soc. දාරක ග්‍රහණය
7. Soc. ප්‍රතිග්‍රහණය
8. n. පිළි ගැනීම
9. n. පිළිගැනීම
10. n. භාර ගැනීම
11. n. භාරගැනීම
12. n. යොදා ගැනීම
13. st. සම්මත කිරීම

adoptionism

Log. අපත්‍යීකරණය

adoptive

1. Law. අපත්‍යීකාරක
2. Law. කුලවද්දන

adoptive parent

Law. අපත්‍යීකාරක මාපිය

adorable

1. a. අත්කෘෂ්ට
2. adj. උත්කෘෂ්ට
3. Aes. උපාස්‍ය
4. adj. උසස්
5. Aes. ප්‍රපූජ්‍ය
6. adj. පූජනීය
7. සම්භාවනීය
8. සම්භාව්‍ය

adorably

1. adv. උසස් ලෙස
2. adv. පූජනීය ආකාරයෙන්

adoral

අභි-මෞඛ

adoration

1. Aes. උපාසනය
2. n. උසස් භක්තිය
3. n. නමස්කාරය
4. Aes. ප්‍රපුජන්‍ය
5. n. මහත් ආදරය
6. n. සමර්ජණය
7. සම්භාවනය

adore

1. v. අගය කරනවා
2. vt. ආදර ගෞරව කරනවා
3. Aes. උපාසනය කරනවා
4. v. ගෞරව කරනවා
5. vt. නමස්කාර කරනවා
6. Aes. ප්‍රපූජනය කරනවා
7. vt. මහත් ආලයෙන් සලකනවා
8. v. වඳිනවා
9. සම්භාවනා කරනවා

adored

a. පූජා කරන ලද

adorer

1. අභිවන්දුක
2. Aes. උපස්ථ
3. n. උසස් කොට සලකන්නා
4. n. ගෞරව කරන්නා
5. Aes. ප්‍රපූජක
6. n. ප්‍රේම කරන්නා
7. n. පූජා කරන්නා

adorn

1. v. අලංකාර කරනවා
2. v. ගවසනවා
3. v. පලඳිනවා
4. vt. පළඳනවා
5. v. පළඳවනවා
6. v. සරසනවා
7. v. සැරසෙනවා
8. v. හොබවනවා

adorned

1. n. ප්‍රතිමණ්ඩිත
2. a. භෙබි
3. a. මණ්ඩිත
4. a. ලකුළු
5. a. විභූෂිත
6. a. සමලංකෘත
7. a. සැදුණු
8. a. හං
9. a. හන්
10. හෙබි

adornment

1. n. අලංකාර කිරීම
2. n. අලංකාරය
3. n. ප්‍රසාධනය
4. n. පැළඳවීම
5. n. භූෂණය
6. n. විභූෂණය
7. n. සැරසීම
8. n. සැරසුම