සමලංකෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මනා සේ අලංකාර කළ ; සැරසූ.
2. යුක්ත වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනා සේ අලංකාර කරන ලද (සං. සමලඞ්කෘත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. adorned