සමල
samala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කිළුටු ; මල සහිත ; අපිරිසිදු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කිලිටි වූ; කෙලෙස් ඇති; මල සහිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගූථය, අසුචි බැහැර කරන පණාලිය. (පි. 508)
Digital Pāḷi Dictionary
- samala 1 nt drain; gutter; sewer [sa + √mal + a]
- samala 2 adj impure; dirty; tainted; contaminated [sa + √mal + a]