ගැටවරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කොලු වයසටත් තරුණ වයසටත් අතරෙහි වූ තැනැත්තා; නාම්බා; ඉළන්දාරියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. adolescent
2. n. lad
3. n. teenager
4. n. youngster
5. n. youth