සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1461

ගැටලු ප්‍රකාශය

n. riddle

ගැටලු ප්‍රශ්නය

n. crux

ගැටලු ප්‍රශ්නය බේරනවා

vt. ravel out

ගැටලු විසඳීම

Mng. problem solving

ගැටලු සහගත

Soc. problematic

ගැටලු සහිත

Soc. problematic

ගැටලුව

1. n. aporia
2. n. brain-teaser
3. n. crux
4. Soc. problem
5. n. teaser

ගැටලුවක් අර්බුදයක් නොවිසඳිය හැකි

a. unresolvable

ගැටවර

Aes. adolescent

ගැටවර බව

Psy. adolescence

ගැටවර විය

Soc. adolescence

ගැටවර සමය

Psy. adolescence

ගැටවරයා

1. Soc. adolescent
2. n. lad
3. n. teenager
4. n. youngster
5. n. youth

ගැටවරවිය

n. teens

ගැටවරවියේ වූ

a. teenage

ගැටවීම

Civ. rumbling

ගැටළුව

n. poser

ගැටළුවක් ලිහනවා

vt. unthread

ගැට්ට

1. n. brim
2. n. brow
3. n. cuffing
4. Ele. edge
5. flange
6. Bot. fringe
7. rim

ගැට්ට කඩනවා

vti. chip

ගැට්ට කැඩෙනවා

vti. chip

ගැටැති

Bot. warty

ගැටැවීම

Ele. striking

ගැටි ගල

curb-stone