සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1462
ගැටි බැම්ම
Civ. kerb
ගැටිත්ත
1. Che. nodule
2. tubercle
3. tuberculum
4. wart
5. intumescene
ගැටිති
Che. nodular
ගැටිති ආකාර
1. Bot. tubercled
2. Bot. tubercular
3. Bot. tuberculate
ගැටිති සහිත
1. Bot. nodulose
2. Bot. tubercled
3. Bot. tubercular
4. Bot. tuberculate
ගැටිති සෑදීම
1. nodulation
2. tuberculation
3. Bot. tuberculization
ගැටිබැම්ම
n. curb
ගැටිය
1. Civ. bank
2. n. berm
3. n. border
4. n. brim
5. n. edge
6. fringe
7. n. ledge
8. n. lip
9. Civ. list
10. n. rim
ගැටිය දක්වා පිරුණු
ගැටිය දක්වා පිරෙනවා
v. brim
ගැටිය දක්වා පුරවනවා
vti. brim
ගැටියක් ඇති
ගැටියක් නැති
ගැටියක් නැති තොප්පිය
n. cap
ගැටිස්සී
ගැටී හජ නගනවා
ගැටී හඬ නගනවා
v. clink
ගැටීම
1. n. attrition
2. n. conflict
3. Ele. crawling
4. Art. friction
5. impact
ගැටීමෙන් ඇති වන සිහින් හඬ
n. clink
ගැටීමෙන් ඇතිවන සිහින් හඬ
n. clink
ගැටීමෙන් ගෙවී යනවා
vti. fret
ගැටීමෙන් පසු ප්රසාරණය වන උණ්ඩයක්
n. dumdum
ගැටීමෙන් පසු ප්රසාරණය වන වෙඩි උණ්ඩය
adv. dumdum bullet
ගැටුම
1. Soc. clash
2. Law. collision
3. Mng. conflict
4. Civ. contact
5. Eco. impact
6. Che. knock
7. Civ. knocking