ගැටිත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. පැළෑටියක ඕනෑ ම තැනක ඇති වන කුඩා වටකුරු ගැටය.
2. (පාරිභා.) නා. ශරීරයේ ඇටයක හෝ කිසියම් ස්ථානයක ඇති පිටට නෙරාගිය වටකුරු කුඩා ගැටය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. nodule
2. tubercle
3. tuberculum
4. wart
5. intumescene