ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 43

admissable

1. a. ඉදිරිපත් කළ හැකි
2. a. ඒත්තු ගත හැකි
3. a. පිළිගත හැකි

admissibility

1. Law. ආවිශ්‍යතාව
2. n. ඇතුළත් කර ගත හැකි බව
3. Law. ඇවීසියාව
4. Mat.n. පිළිගත හැකි බව

admissible

1. Law. ආවිශ්‍ය
2. Law. ඇවිසි
3. adj. පිළිගත හැකි
4. adj. බාරගත හැකි

admission

1. Law. ආවිශ්‍යය
2. n. ඇතුල් කර ගැනීම
3. n. ඇතුල් වීම
4. n. ඇතුල් වීමට ගාස්තුව
5. n. ඇතුල්වීම
6. n. ඇතුල්වීමට අවසරය
7. Aes. ඇතුල්වීමේ ගාස්තුව
8. Law. ඇතුලු කිරීම
9. Law. ඇතුළත් කිරීම
10. Law. ඇවිසිය
11. n. ඒත්තු ගැන්වීම
12. ප්‍රවේශය
13. Civ. පිවිසුම
14. n. පිළිගැනීම
15. බාර
16. Med. බාර ගැනීම
17. n. භාර ගැනීම

admit

1. Law. ආවේශනය කරනවා
2. v. ඇතුල් කර ගන්නවා
3. vt. ඇතුල් කරනවා
4. v. ඇතුළත් කරනවා
5. Law. ඇතුළු කරගන්නවා
6. Law. ඇවිසිනවා
7. vt. ඒත්තු ගන්නවා
8. v. පිළිගන්නවා
9. v. බාර ගන්නවා
10. v. වැද්ද ගන්නවා

admittable

1. adj. ඇතුල් කර ගත හැකි
2. adj. පිළිගත හැකි
3. adj. බාර ගත හැකි

admittance

1. n. ඇතුල් වීමේ අවසරය
2. n. ඇතුල් වීමේ බලය
3. n. ඇතුල්වීම
4. n. ප්‍රවේශය
5. Phy. ප්‍රවේශ්‍යතාව

admitted

1. a. ඇතුළු කළ
2. adj. ඒත්තු ගත්
3. adj. පිළිගත්

admittedly

1. adv. ඇත්තට ම
2. adv. ඇත්තටම
3. adv. නිසැකව ම
4. adv. නිසැකවම

admix

1. v. කලවම් කරනවා
2. vt. කලවම් වෙනවා
3. v. මිශ්‍ර කරනවා
4. vt. මිශ්‍ර වෙනවා

admixture

1. n. අනුපාතය
2. n. කලවම
3. n. මිශ්‍රණය
4. n. සංකරය
5. සමමිශ්‍රණය
6. n. සම්මිශ්‍රණය

admonish

1. v. අවවාද කරනවා
2. v. ඔවා දෙනවා
3. vt. දැනමුතුකම් දෙනවා

admonishment

n. අවවාදය

admonition

1. n. අනුශාසනය
2. n. අනුශාසනාව
3. n. අවවාදය
4. n. උපදේශය

admonitive

adj. අවවාදාත්මක

admonitor

1. n. අනුශාසකයා
2. n. උපදේශකයා

admonitory

1. adj. අවවාදාත්මක
2. adj. උපදේශාත්මක

adnasal

අධිනාසාස්ථිය

adnascens

අභිලග්නතාව

adnascent

1. Bot. අභිලග්න
2. adj. අභිලග්නව වැඩෙන

adnate

1. adj. අභිලග්න
2. Bot. ආලග්න

adnation

Bot. අභිලග්න

adnexa

ලග්නාංග

adnexed

Bot. උපලග්න