ප්රවේශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇතුළුවීම ; ඇතුළත් වීම ; බහාලීම; පිවිසීම.
2. හැඳින්වීම.
3. ඉගෙනීම ; හැදෑරීම ; අධ්යයනය.
4. දොර ; දොරටුව ; ද්වාරය.
5. එළැඹීම ; පැමිණීම ; උපස්ථිතිය.
6. විනිවිද යෑම ; විදීම ; කාවැදීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇතුළු වීම; ප්රවිෂ්ට වීම/ හැදින්වීම/ දොර; දොරටුව (සං. ප්රවෙශ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. access
2. Mng. accession
3. admission
4. n. admittance
5. n. approach
6. n. diffusion
7. n. door
8. n. entry
9. n. gate
10. n. ingress
11. ingression
12. n. initiation
13. inlet
14. introduction
15. n. opening
16. suction