ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 42
adjuvant
1. adj. උපකාරක
2. n. උපකාරකය
3. Med. උපවර්ධකය
4. සහකාරක
5. Che. සහකාරකය
6. adj. සහායක
7. n. සහායකයා
adlacrimal
adman
1. n. දැන්වීම් පළ කරන්නා
2. n. වෙළඳ දැන්වීම් කරු
admeasure
1. v. කොටස් කරනවා
2. v. ප්රමාණ කරනවා
admeasurement
1. අධිමිම්ම
2. Mng. කොටස් බෙදීම
3. Mng. විභජනය
adminiculum
administer
1. Law. අද්මිනිස්ත්රාසනය කරනවා
2. vt. ක්රියාවෙහි යොදනවා
3. Law. පරිපාලනය කරනවා
4. v. පාලනය කරනවා
5. v. පාලනය දෙනවා
6. vt. බෙදා දෙනවා
7. vt. සකස් කොට දෙනවා
8. vt. සපයා දෙනවා
administrable
1. adj. පාලනය කළ හැකි
2. adj. බූදල් කළ හැකි
administrant
n. පාලකයා
administrate
v. පාලනය කරනවා
administration
1. Soc. අද්මීනිස්ත්රාසනය
2. Law. අද්විනිස්ත්රාසනය
3. Soc. අවචරණය
4. n. ආණ්ඩුව
5. n. තන්ත්රය
6. n. පරිපාලනය
7. n. පාලක මණ්ඩලය
8. Soc. පාලනතන්ත්රය
9. n. පාලනය
10. n. ශාසනය
11. n. සංවිධානය
administrative
1. adj. පාලක
2. adj. පාලන
3. adj. සංවිධානාත්මක
administrative district
administrative law
1. Soc. අද්මිනිස්ත්රාසී නීතිය
2. Soc. පරිපාලන නීතිය
administrator
1. Eco. අද්මිනිස්ත්රාත්කාරයා
2. n. අද්මිනිස්ත්රාසි කාරයා
3. n. අද්මිනිස්ත්රාසිකරු
4. n. කළමණාකාරයා
5. n. පරිණායක
6. n. පරිපාලක
7. Eco. පරිපාලකයා
8. n. පාලකයා
9. n. බලකාරයා
10. n. බූදල් බලකාරයා
11. n. භෝජක
administratrix
1. Acc. අද්මිනිස්ත්රාසිකාරිය
2. n. පාලිකාව
admirable
1. adj. ප්රශංසනීය
2. a. ප්රශසනීය
3. adj. මනහර
4. a. මනෝහර
admirably
1. adv. ප්රශංසනීය ලෙස
2. adv. මනෝහර ලෙස
admiral
1. n. නාවික සේනාපති
2. n. නාවුක සේනාධිපති
3. n. නාවුක සේනාධිපතිගේ නැව
admiralship
admiralty
admiration
1. n. අගය කිරීම
2. අභිප්රසාදය
3. n. උතුම් කොට සැලකීම
4. Aes. ප්රසාදය
admire
1. v. අගය කරනවා
2. අභිප්රසාදනය
3. අභිප්රසීදුනය
4. v. උතුම් කොට සලකනවා
5. vt. ගෞරවයෙන් සලකනවා
6. v. ප්රශංසා මුඛයෙන් සලකනවා
7. Aes. ප්රසාදය දැක්වීම
8. vt. ප්රීතියෙන් සලකනවා
admirer
1. අභිප්රසාදියා
2. n. ගෞරවයෙන් සලකන්නා
3. n. ප්රශංසා කරන්නා
4. Aes. ප්රසාදියා