ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 41

adjugate

Mat. සම්බද්ධය

adjunct

1. adj. අනුබද්ධ
2. Sur. අනුබද්ධය
3. n. අමතර දෙය
4. n. එකතු කළ දෙය
5. n. ගුණපදය
6. adj. ප්‍රතිබද්ධ
7. adj. පූරණ
8. n. පූරණය
9. n. විශේෂණ පදය
10. a. සහකාර

adjunction

n. අනුබද්ධ කිරීම

adjunctive

adj. අනුබද්ධ

adjunctively

adv. අනුබද්ධ වශයෙන්

adjunctly

adv. අනුබද්ධ වශයෙන්

adjuration

1. n. උදක්ම ඉල්ලීම
2. n. දිවුරවීම
3. Law. ශපථනය

adjuratory

adj. දිවුරවන

adjure

1. vt. උදක්ම ඉල්ලනවා
2. v. දිවුරවනවා

adjuring

adj. දිවුරවන

adjust

1. Mng. අනුකූල කරනවා
2. අනුකුලනය කරනවා
3. Aes. අනුයෝජනය කරනවා
4. vt. ආරවුලක් බේරනවා
5. v. ගලපනවා
6. v. ගළපනවා
7. vt. පිළියෙල කරනවා
8. Civ. සකසනවා
9. v. සකස් කරනවා
10. vt. සමාදාන කරනවා
11. Che. සැකසීම
12. Aes. සීරුමාරු කරනවා
13. Che. සීරුමාරු කිරීම
14. v. හරි ගස්සනවා
15. v. හරිගස්සනවා
16. Mng. හැඩ ගැසෙනවා

adjustable

1. adj. ගැළපිය හැකි
2. a. සකස් කළ හැකි
3. Sur. සැකසිය හැකි
4. Ele. සැකැසිය හැකි
5. a. සීරුමාරු
6. adj. සීරුමාරු කළ හැකි
7. සීරුමාරුකළ හැකි

adjustable spanner

Art. සීරුමාරු යතුර

adjustable wrench

Art. සීරුමාරු රෙංචිය

adjustable-mirror

සීරුමාරු කළ හැකි දර්පණය

adjustable-square

රූටවන මට්ටම් ලෑල්ල

adjuster

1. Aes. ඇජස්ටරය
2. n. ගළපන්නා
3. n. පරීක්ෂක
4. n. සකස් කරන්නා
5. n. සැකසුම් යන්ත්‍රය
6. n. හරි ගස්සන්නා

adjusting

1. ගැළපීම
2. Civ. සැකසීම
3. Sur. සැකසුම්
4. st. සීරුමාරු
5. සීරුමාරුව

adjusting entry

Acc. ගැලපුම් සටහන

adjustment

1. Geo. අනුකුලනය
2. Mat. අනුකූලනය
3. Acc. ගැලපීම
4. Mng. ගැළපීම
5. Acc. යථාවත් කර ගැනීම
6. යථාවත් කිරීම
7. n. සකස් කිරීම
8. Law. සමාධානය
9. Soc. සමායෝගය
10. Mat. සැකසීම
11. Mat. සැකසුම
12. Sta. සැකැසීම
13. Geo. සැකැසුම
14. Soc. සීරු මාරුව
15. Art. සීරුමාරු කිරීම
16. Mat. සීරුමාරුව
17. n. හරි ගැස්සීම
18. හැඩ
19. Mng. හැඩ ගැසීම

adjustor

සමායෝජකය

adjutage

Civ. අපස්‍රාවකය

adjutancy

n. සහායක බව

adjutant

1. n. අණ දෙන නිලධාරියාගේ සහායක
2. n. අණ දෙන නිලධාරියාගේ සහායකයා
3. n. විශාල කොක්කු විශේෂයක්
4. n. සහකාරයා
5. n. සේනාපතියාගේ සහකාර මුලාදෑනියා