සමාධානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මනා ව පිහිටුවීම ; සන්සුන් වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මනා ව පිහිටුවීම; සිතේ එකඟතාව/ සමාදන්වීම (පා. සං. සමාධාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. adjustment
2. n. attention
3. n. conciliation
4. reconciliation