හැඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. (කිසියම්) ස්වරූපයකින් යුත්.
2. රූමත් ; අලංකාර ; නෙත්කලු.
3. චණ්ඩ ; සැර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adjustment
2. a. beautiful
3. n. beauty
4. adj. cute
5. a. snazzy