ගළපනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. එකිනෙකට සම්බන්ධ කරනවා ; ඈඳනවා; සන්ධි කරනවා.
2. ක්රි. යෝග්ය කරනවා; අනුකූල තත්ත්වයකට පමුණුවනවා.
3. ක්රි. රචනා කරනවා; ප්රබන්ධ කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. සම්බන්ධ කරනවා (සං. ඝටෙති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. adjust
2. vt. attune
3. vti. combine
4. vti. conjoin
5. vti. connect
6. vti. fit
7. vti. join
8. vti. suit
9. v. unite
10. vti. weave