සීරුමාරු රෙංචිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෝල්ට් ඇණ ආදියේ හිසට සරිලන පරිදි ප්‍රමාණය වෙනස් කළ හැකි ඇණ ආදිය අල්ලන උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. adjustable wrench