සහකාර

sahakāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එක් ව ක්‍රියා කරන ; සහාය වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මී අඹ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මී අඹරුක. (පි. 515)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. adjunct
2. adj. assistant
3. a. associate
4. adj. auxiliary
5. prefix. co
6. a. fellow
7. a. helping
8. a. joint

Digital Pāḷi Dictionary