අනුකූලනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එකඟ වීම; ගැළපෙන සේ පැවතීම.
2. (පාරිභා.) නා. අලුත් දේශගුණයකට හෝ පරිසරයකට හෝ පුරුදු කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එකඟවීම; අවනත බව (සං. අනුකූලන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. acclimatation
2. acclimation
3. Soc. acclimatization
4. adaptation
5. Mat. adjustment
6. n. modulation
7. Acc. streamlining
8. aclimation