ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 40
adipose tissue
adiposity
n. තරබාරු කම
adit
1. Sur. ද්යෝනා කට
2. Geo. ද්යෝනාව
3. දෝනා කට
4. දෝනාව
aditus
adjacency
n. අසල පිහිටීම
adjacent
1. a. අසල පිහිටි
2. adj. ආසන්න
3. a. ඊළඟ
4. a. එක ළඟ
5. a. තදාසන්න
6. adj. බද්ධ
7. adj. යාබද
adjacent-channel
adjectival
adjectivally
adv. නාම විශේෂණ වශයෙන්
adjective
1. n. ගුණපදය
2. n. ගුණවචනය
3. adj. නාමවිශේෂණ
4. n. නාමවිශේෂණය
5. n. විශේෂණය
adjectively
adv. නාම විශේෂණ වශයෙන්
adjoin
1. vt. යා කරනවා
2. v. යා වෙනවා
3. Sur. යාබද
4. vt. යාව තිබෙනවා
5. v. සම්බන්ධ වෙනවා
adjoined
Mat. ආබද්ධ
adjoining
1. adj. ආසන්න
2. a. තදාශ්රිත
3. a. නිබද්ධ
4. a. යා
5. a. යා වූ
6. adj. යාබද
7. a. යාව
adjoint
Mat. සම්බද්ධය
adjourn
1. v. අත්හිටුවනවා
2. vt. කලකට අත්හිටවනවා
3. v. කල් තබනවා
4. v. කල් දමනවා
5. Law. විරාමය කරනවා
adjournment
1. n. අඩාලව කල් තැබීම
2. n. කල් තැබීම
3. n. කල් දැමීම
4. Law. විරාමය
adjudge
1. v. තීන්දු කරනවා
2. v. තීරණය කරනවා
3. Law. පසිඳනවා
4. vt. විනිශ්චය කරනවා
adjudged
adjudgement
adjudgment
n. තීන්දුව
adjudicate
1. Aes. අභිනිර්ණය කරනවා
2. අහිනිර්ණය කරනවා
3. vt. තීන්දු කරනවා
4. vt. තීරණය කරනවා
5. vt. නියම කරනවා
6. v. විනිශ්චය කරනවා
7. Law. විනිසනවා
8. v. විභාග කරනවා
adjudication
1. Aes. අභිනිර්ණය
2. n. තීන්දු කිරීම
3. Eco. තීරණය
4. n. නියම කිරීම
5. Mng. විනිශ්චය
6. n. විනිශ්චය කිරීම
7. Soc. විනිශ්චයනය
8. Law. විනිසීම
adjudicator
1. Aes. අභිනිර්ණක
2. අභිනිර්ණායක
3. Aes. ප්රාශ්නික
4. n. විනිශ්චය කරන්නා