ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 39

adhesion

1. Med. ආසක්තිය
2. n. ඇලීම
3. n. පිළිපැදීම
4. Soc. සංලග්නය
5. Soc. සංසක්තිය

adhesive

1. අලවන ද්‍රව්‍යය
2. Che. ආසක්ත
3. Che. ආසක්ත ද්‍රව්‍යය
4. ආසක්තක ද්‍රව්‍යය
5. ආසක්තය
6. ආසක්තිමානය
7. ඇලවුම් ද්‍රව්‍යය
8. adj. ඇලෙන
9. ඇලෙන ද්‍රව්‍යය
10. Art. ඇලෙන සුලු
11. n. පාප්ප
12. n. මැලියම්
13. Aes. ලාටු
14. Soc. සංලග්න
15. Soc. සංසක්ත

adhesive tape

1. Aes. ඇලවුම් පටි
2. Sur. ඇලවුම් පටිය
3. Art. ඇලුම් පටිය

adhesiveness

1. Aes. ආසක්තතාව
2. ආසක්තිය
3. n. ඇලෙන ගතිය

adhesives

1. Aes. ආසක්තක
2. Aes. ඇලවුම් ද්‍රව්‍ය
3. මැලියම්

adhibit

1. v. අමුණනවා
2. v. භාරගන්නවා

adhibition

1. n. ඇමිණීම
2. n. බාර ගැනීම

adhocracy

1. Mng. ආවස්ථික වාදය
2. ආවස්ථිකවාදය

adiabatic

1. ස්ථිරතාපී
2. Mat. ස්ථීරතාපී

adiabatic process

Che. ස්ථීරතාපී ක්‍රමය

adiactinic

1. ප්‍රකාශ රසායනගති මුක්ත
2. ප්‍රතිඇක්ටිනික
3. Che. ප්‍රතිඇක්ටිනික්

adiate

1. Law. උරුමය ප්‍රතිග්‍රහණය කරනවා
2. Law. උරුමය බාර ගන්නවා
3. උරුමය භාරගන්නවා

adiathermanous

Phy. අපාරතාපක

adichogamy

Bot. සමපරිණතිය

adicity

Che. සංයුජතාව

adicity(valency)

සංයුජතාව

adient

Psy. අභිහාරී

adieu

1. int. ආයුබෝවන්
2. n. ආශිර්වාද කිරීම
3. int. දේවාශ්‍රීර්වාද ලැබේවා
4. දේවාශීර්වාද ලැබේවා
5. n. සමුගැනීම
6. int. ස්වස්ති

adion

1. Che. ඇඩායනය
2. සංහිත අයනය

adipic

1. adj. මහත
2. adj. මේදස්වී

adipocellulose

Bot. ඇඩිපොසෙලියුලෝස්

adipocyte

මේද-සෛලය

adipoleucocyte

මේදෝමය සුදු රුධිරාණුව

adipose

1. a. තරබාරු
2. Med. තුල
3. a. පින
4. adj. මහත
5. adj. මේදස්වී
6. මේදු
7. a. ශරීරයෙහි තෙලෙන් සෑදුණු