මැලියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යමක් ඇලවීමට ගනු ලබන ලාටු විශේෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. යමක් ඇලවීමට ගනු ලබන ලාටු විශේෂයක්; ගම්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. adhesive
2. adhesives
3. n. fixative
4. n. glue
5. n. gum
6. n. mucilage
7. Med. resins
8. Art. gum arabic