ආසක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සම්බන්ධකම; ඇලී සිටීම; ඇල්ම.
2. (පාරිභා.) නා. වස්තු දෙකක් ස්පර්ශ වෙමින් තිබෙන විට ඒ දෙක එක් ව ඇලෙනු පිණිස ඇති වන පෙලඹීම හෙවත් ඒවායේ පෘෂ්ඨ අතර තිබෙන ආකර්ෂණය ; ශරීරයේ යාබද ව තිබෙන පටක අස්වාභාවික ලෙස එකිනෙකට ඇලීම. (=adhesion).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. addiction
2. Med. adhesion
3. adhesiveness
4. affinity
5. Aes. snap