සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 573

ආසක්ත වෙනවා

1. v. addict
2. Che. adhere
3. engross

ආසක්ත සෛලය

collencyte

ආසක්තක

Aes. adhesives

ආසක්තක ද්‍රව්‍යය

adhesive

ආසක්තතාව

Aes. adhesiveness

ආසක්තය

adhesive

ආසක්තයා

Soc. addict

ආසක්තවීම

Soc. addiction

ආසක්තිමානය

adhesive

ආසක්තිය

1. Soc. addiction
2. Med. adhesion
3. adhesiveness
4. affinity
5. Aes. snap

ආසඤ්ජනය

adhere

ආසන අතර ප්‍රවේශය

n. aisle

ආසන අතර මාර්ගය

n. gangway

ආසන ඇති වාහනය

n. seater

ආසන දෙව්මැදුර

n. cathedral

ආසන පනවනවා

vt. seat

ආසන ප්‍රමාණයට වඩා වෙන් කරනවා

vt. overbook

ආසන පෙන්වනවා

v. usher

ආසන පෙන්වන්නී

n. usherette

ආසන පෙළක් ඇති බංකුව

n. pew

ආසන පේශිය

sartorius

ආසන සැලැස්ම

box-plan

ආසනඝරය

Aes. asanaghara

ආසනය

1. n. chair
2. n. saddle
3. n. seat