සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 572
ආශාවෙන්
adv. eagerly
ආශාවෙන් බලාපොරොත්තු වෙනවා
v. yearn
ආශිංසනය
1. n. benediction
2. n. blessing
3. n. compliment
4. n. wishing
ආශිංසනය කරනවා
vt. bless
ආශිර්වාද කිරීම
n. adieu
ආශිර්වාදය
n. benison
ආශිර්වාදාත්මක
a. benedictive
ආශීර්වාද කරනවා
ආශීර්වාද ලත්
ආශීර්වාද ලද
ආශීර්වාදය
1. benediction
2. benison
3. blessing
ආශීර්වාදාත්මක
1. benedictive
2. benedictory
3. charismatic
ආශීර්වාදිත
ආශීර්විෂ
ආශුග
ආශුමානය
Sur. tacheometer
ආශුමිතිය
Sur. tacheometry
ආසංකල්පවේදය
Law. ideology
ආසංකල්පික
Law. ideological
ආසංකල්පිතය
Law. ideology
ආසංස්කෘතිකරණය
Psy. acculturation
ආසක්ත
ආසක්ත ද්රව්යය
Che. adhesive
ආසක්ත වීම
Log. addiction