ආසක්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බැඳුණු; ඇලුණු; නිරත; නියැළි.
2. (පාරිභා.) වි. ඇලෙන; ඇලෙනසුලු; ඇලීමකට හෝ එල්බීමට හෝ ආධාර වන (=adhesive).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බැඳුණු; ඇලුණු; නිරත වූ (සං. ආසක්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. addict
2. adj. addicted
3. Che. adhesive