ආශීර්විෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සර්පයකුගේ දළෙහි ඇති විෂ; සර්ප විෂ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සර්පයා/ සර්පයකුගේ දළෙහි ඇති විෂ (සං. ආශීර්විෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. poison
2. poisonous