ආශීර්වාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශුභ පැතීම; ආශිංසනය; ප්රාර්ථනය.
2. (ක්රිස්ති.) නා. පූජකයකු විසින් කරනු ලබන ආශිංසනය; බෙන්සාරුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශුභ පැතීම/ඉෂ්ට ප්රාර්ථනාව (සං. ආශීර්වාද)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. benediction
2. benison
3. blessing