ආශිංසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රාර්ථනය; ආශීර්වාදය; ආශංසනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රාර්ථනය; ආශිර්වාදය (සං. ආශංසන)

නා. ආශංසනය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. benediction
2. n. blessing
3. n. compliment
4. n. wishing