ආසන දෙව්මැදුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) රාජගුරු ප්‍රසාදිතුමාගේ ප්‍රධාන සිංහාසනය ඇති දේවස්ථානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cathedral