ආසන ඝරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැරණි බෞද්ධ සිද්ධස්ථානවල, වජ්රාසනයක් ප්රධාන පූජනීය වස්තුව කොට තබා තනන ලද ගෙය; ආසන ගෘහය.
2. නා. බෞද්ධ සිද්ධස්ථානවල පුද පූජා කිරීම සඳහා මලසුන් ඉදි කොට තනා ඇති ගෙය; මලසුන් ගෙය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විහාරස්ථානවල පුද පූජා කිරීමට වජ්රාසනය හෝ මල් ආසනය හෝ වටකොට ඉදි කළ ගෙය (පා. ආසනඝර)