snap
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Aes. ආසක්තිය
2. n. උනන්දුව
3. vt. එකපාරට කැඩෙනවා
4. n. කඩදාසි සෙල්ලමක්
5. vt. කඩනවා
6. v. කඩා ගන්නවා
7. v. කඩාකනවා
8. v. කඩාගන්නවා
9. vt. ඩැහැගන්නවා
10. vt. තද කරනවා
11. vt. පැන හපාකනවා
12. Civ. මිටියම් කැටය
13. n. යතුර
14. n. වැසීමට යොදන ගාංචුව
15. vt. සැර කරනවා
16. vt. හදිසියෙන් ඡායාරූපයක් ගන්නවා
17. n. හපාකෑම