ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2192
snake-stone
snaky
1. a. කුටිල
2. a. දුෂ්ට
3. a. වංගු සහිත
4. a. සර්පයකු වැනි
snap
1. Aes. ආසක්තිය
2. n. උනන්දුව
3. vt. එකපාරට කැඩෙනවා
4. n. කඩදාසි සෙල්ලමක්
5. vt. කඩනවා
6. v. කඩා ගන්නවා
7. v. කඩාකනවා
8. v. කඩාගන්නවා
9. vt. ඩැහැගන්නවා
10. vt. තද කරනවා
11. vt. පැන හපාකනවා
12. Civ. මිටියම් කැටය
13. n. යතුර
14. n. වැසීමට යොදන ගාංචුව
15. vt. සැර කරනවා
16. vt. හදිසියෙන් ඡායාරූපයක් ගන්නවා
17. n. හපාකෑම
snap at
vt. කඩා පනිනවා
snapper
1. n. මාලු විශේෂයක්
2. සැන ගාංචුව
snapping
snappish
1. a. ඉක්මනින් ක්රියාකරන
2. a. කඩාපනින
3. a. වහා කිපෙන
snappy
1. a. ඉක්මනින් ක්රියාකරන
2. a. කඩාපනින
3. a. වහා කිපෙන
snare
1. n. අබක
2. n. උගුල
3. vt. උගුලක් අටවා අල්ලාගන්නවා
4. n. උගුල්
5. n. උගුළ
6. n. තෙබ
7. n. පාශය
8. n. පාසය
9. n. පුඩුව
10. n. මලපත
11. v. මානනවා
snarl
1. vi. ගෙරවීම
2. vi. දත් නියවා ගොරවනවා
snarl up
1. n. තදබදවී අවුල්වීම
2. n. වාහන අවහිරය
snarl-up
1. n. තදබදවී අවුල්වීම
2. n. වාහන අවහිරය
snatch
1. vti. අමාරුවෙන් ලබාගන්නවා
2. n. උදුරාගැනීම
3. vti. ඩැහැගන්නවා
4. n. ඩැහැගැනීම
5. n. ඩිංග
6. n. ස්වල්පය
7. n. හදිසි උත්සාහය
8. vti. හදිසියෙන් උදුරාගන්නවා
snatch block
Civ. ඇමුණුම් ගුටකය
snatchy
snazzy
sneak
1. n. කේලමා
2. vti. කේලාම් කියනවා
3. vti. නීච ලෙස හැසිරෙනවා
4. n. නීචයා
5. vti. හොරෙන් සැඟවී යනවා
sneak thief
sneaker
sneakers
1. කැන්වස් පාවහන්
2. n. මෘදු අඩි ඇති සපත්තු
sneaking
1. කේළාම් කියන්නා
2. a. නීච
3. a. මැඩලිය නොහැකි
4. a. රහසිගත
sneaky
sneer
1. vti. අපහාස කරනවා
2. n. අවඥාව
3. n. නින්දාසහගත බැල්ම
4. vti. විරිත්තනවා
5. n. විරිත්තීම
sneerer
1. n. භෙලා දකින්නා
2. හෙලා දකින්නා